2 ලේකම් 28:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කල් යත්ම ඇසිරියාවේ රජු වූ තිල්ගත්-පිල්නෙසෙර්+ ඔහුගේ උපකාරයට පැමිණෙනවා වෙනුවට ඔහුට විරුද්ධව පැමිණ ඔහුට පීඩා කරමින්+ ඔහුගේ බලය තවත් දුර්වල කළේය. හොෂෙයා 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘එවිට එෆ්‍රායිම් තම රෝගී තත්වය වටහාගත්තේය. යූදා තමාගේ තුවාලය දුටුවේය.+ එබැවින් එෆ්‍රායිම්, ඇසිරියාවේ උපකාරය පතා+ මහ රජු වෙතට+ පණිවිඩකරුවන් යැව්වේය. නමුත් ඔහුටවත් ඔබේ රෝගය සුව කිරීමට නොහැකි විය.+ ඔබේ තුවාලය සුව කරන්නද ඔහුට නොහැකි විය.+ හොෂෙයා 14:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපව බේරාගන්න ඇසිරියාවට නොහැකිය.+ අපි අශ්වයන් පිට නැඟ යන්නේ නැත.+ මින් ඉදිරියට අපේ දෑතින් නිම කළ රූපවලට, “මේ අපේ දෙවිය” කියා අපි නොකියන්නෙමු. මන්ද පියා නැති දරුවාට කරුණාව පෙන්වන්නේ ඔබ පමණයි.’+
20 කල් යත්ම ඇසිරියාවේ රජු වූ තිල්ගත්-පිල්නෙසෙර්+ ඔහුගේ උපකාරයට පැමිණෙනවා වෙනුවට ඔහුට විරුද්ධව පැමිණ ඔහුට පීඩා කරමින්+ ඔහුගේ බලය තවත් දුර්වල කළේය.
13 “‘එවිට එෆ්‍රායිම් තම රෝගී තත්වය වටහාගත්තේය. යූදා තමාගේ තුවාලය දුටුවේය.+ එබැවින් එෆ්‍රායිම්, ඇසිරියාවේ උපකාරය පතා+ මහ රජු වෙතට+ පණිවිඩකරුවන් යැව්වේය. නමුත් ඔහුටවත් ඔබේ රෝගය සුව කිරීමට නොහැකි විය.+ ඔබේ තුවාලය සුව කරන්නද ඔහුට නොහැකි විය.+
3 අපව බේරාගන්න ඇසිරියාවට නොහැකිය.+ අපි අශ්වයන් පිට නැඟ යන්නේ නැත.+ මින් ඉදිරියට අපේ දෑතින් නිම කළ රූපවලට, “මේ අපේ දෙවිය” කියා අපි නොකියන්නෙමු. මන්ද පියා නැති දරුවාට කරුණාව පෙන්වන්නේ ඔබ පමණයි.’+