ලෙවී කතාව 19:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ 1 සාමුවෙල් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවියනි, ඔබ තරම් ශුද්ධ වෙන කිසිවෙක් නැත. මන්ද ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+අපේ දෙවිට සමාන වූ පර්වතයක් නැත.+
2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
2 යෙහෝවා දෙවියනි, ඔබ තරම් ශුද්ධ වෙන කිසිවෙක් නැත. මන්ද ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+අපේ දෙවිට සමාන වූ පර්වතයක් නැත.+