එස්රා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි. නෙහෙමියා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මාගේ සෙනඟ වන ඔබ, මා වෙතට හැරී+ මාගේ අණපනත් සිහි කර ඒවා පිළිපදිනවා නම්+ ඔබ පොළොවේ ඈත කෙළවරක විසිරී සිටියත් මම ඔබව නැවත එක් රැස් කර+ මාගේ නාමය දැරීම සඳහා මා තෝරාගන්නා ස්ථානය වෙතට+ ගෙන යනවා.’+ යෙසායා 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ කාලයේදී අසරණ වූ මිනිසා තමන්ට ජීවිතය දුන් තැනැත්තාණන්ගෙන් උපකාර පතයි. ඔහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් දෙස මහත් විශ්වාසයකින් බලයි.+ යෙසායා 54:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+
3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.
9 නමුත් මාගේ සෙනඟ වන ඔබ, මා වෙතට හැරී+ මාගේ අණපනත් සිහි කර ඒවා පිළිපදිනවා නම්+ ඔබ පොළොවේ ඈත කෙළවරක විසිරී සිටියත් මම ඔබව නැවත එක් රැස් කර+ මාගේ නාමය දැරීම සඳහා මා තෝරාගන්නා ස්ථානය වෙතට+ ගෙන යනවා.’+
7 ඒ කාලයේදී අසරණ වූ මිනිසා තමන්ට ජීවිතය දුන් තැනැත්තාණන්ගෙන් උපකාර පතයි. ඔහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් දෙස මහත් විශ්වාසයකින් බලයි.+