2 රාජාවලිය 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි වන මම සෙනකෙරිබ්ට විරුද්ධව මේ දේ ප්‍රකාශ කරමි.“සියොන් කන්‍යා දියණිය ඔබව හෙළාදකින්නීය.+ ඔබව සමච්චලයට ලක් කරන්නීය.+යෙරුසලම් දියණිය+ ඔබව විහිළුවට ලක් කරමින් සිනාසෙන්නීය.+ ගීතාවලිය 132:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි තම වාසස්ථානය ලෙස සියොන් තෝරාගත්තේය.+ඔහු ඊට බොහෝ සෙයින් ආශා කළේය.+ යෙසායා 10:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “සියොන්හි වාසය කරන මාගේ සෙනඟෙනි,+ ඊජිප්තුවරුන් ඔබට කළාක් මෙන්+ සැරයටියෙන්+ හා දණ්ඩෙන් ඔබට පහර දුන් ඇසිරියානු රජුට බිය නොවන්න.
21 යෙහෝවා දෙවි වන මම සෙනකෙරිබ්ට විරුද්ධව මේ දේ ප්‍රකාශ කරමි.“සියොන් කන්‍යා දියණිය ඔබව හෙළාදකින්නීය.+ ඔබව සමච්චලයට ලක් කරන්නීය.+යෙරුසලම් දියණිය+ ඔබව විහිළුවට ලක් කරමින් සිනාසෙන්නීය.+
24 විශ්වයේ පාලකයාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “සියොන්හි වාසය කරන මාගේ සෙනඟෙනි,+ ඊජිප්තුවරුන් ඔබට කළාක් මෙන්+ සැරයටියෙන්+ හා දණ්ඩෙන් ඔබට පහර දුන් ඇසිරියානු රජුට බිය නොවන්න.