හිතෝපදේශ 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+