යෙරෙමියා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+ යෙරෙමියා 33:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+ සෙකරියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘උත්තම පූජක යොෂුවා, මා දැන් ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉදිරියේ වාඩි වී සිටින පුරුෂයෙනි, අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් ඔබෙන් නියෝජනය කරයි.+ එබැවින් ඔබත් මට සවන් දෙන්න. ඉදිරියේදී අංකුරය ලෙස හඳුන්වන+ මාගේ සේවකයාව මම එවන්නෙමි.+ සෙකරියා 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+ ක්‍රියා 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවි තමන් පොරොන්දු වූ දේ ඉටු කරමින් ඒ මිනිසාගේ පෙළපතින්+ ඊශ්‍රායෙල් දේශයට ගැලවුම්කරුවෙකු හඳුන්වා දුන්නා.+ ඒ යේසුස්.
5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+
15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+
8 “‘උත්තම පූජක යොෂුවා, මා දැන් ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉදිරියේ වාඩි වී සිටින පුරුෂයෙනි, අනාගතයේ සිදු වීමට නියමිත දෙයක් ඔබෙන් නියෝජනය කරයි.+ එබැවින් ඔබත් මට සවන් දෙන්න. ඉදිරියේදී අංකුරය ලෙස හඳුන්වන+ මාගේ සේවකයාව මම එවන්නෙමි.+
12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+
23 දෙවි තමන් පොරොන්දු වූ දේ ඉටු කරමින් ඒ මිනිසාගේ පෙළපතින්+ ඊශ්‍රායෙල් දේශයට ගැලවුම්කරුවෙකු හඳුන්වා දුන්නා.+ ඒ යේසුස්.