යෙසායා 59:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ දෑත් ලෙයින්ද+ ඔබේ ඇඟිලි පාපයෙන්ද අපවිත්‍ර වී ඇත. ඔබේ දෙතොල් වංචාවෙන්ද+ ඔබේ දිව අධර්මිෂ්ඨකමින්ද දූෂ්‍ය වී තිබේ.+ යෙරෙමියා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ සොරකම් කරමින්,+ මිනී මරමින්,+ අනාචාරයේ යෙදෙමින්+ සිටින්නහුය. දිවුරුම් දී ඔබ පවසන්නේ බොරුය.+ ඔබ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරමින්+ කලින් නොදැන සිටි දෙවිවරුන්ට පවා නමස්කාර කරන්නහුය.+ මීකා 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙත් ඔබ යහපතට පිළිකුල් කර+ අයහපතට ඇලුම් කරන්නහුය.+ ඔබ මිනිසුන්ගේ හම ඉරා ඇටකටු පෑදෙන තෙක් මස් ගලවා දමන්නහුය.+
3 ඔබේ දෑත් ලෙයින්ද+ ඔබේ ඇඟිලි පාපයෙන්ද අපවිත්‍ර වී ඇත. ඔබේ දෙතොල් වංචාවෙන්ද+ ඔබේ දිව අධර්මිෂ්ඨකමින්ද දූෂ්‍ය වී තිබේ.+
9 ඔබ සොරකම් කරමින්,+ මිනී මරමින්,+ අනාචාරයේ යෙදෙමින්+ සිටින්නහුය. දිවුරුම් දී ඔබ පවසන්නේ බොරුය.+ ඔබ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරමින්+ කලින් නොදැන සිටි දෙවිවරුන්ට පවා නමස්කාර කරන්නහුය.+
2 එහෙත් ඔබ යහපතට පිළිකුල් කර+ අයහපතට ඇලුම් කරන්නහුය.+ ඔබ මිනිසුන්ගේ හම ඉරා ඇටකටු පෑදෙන තෙක් මස් ගලවා දමන්නහුය.+