ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 27:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ දවසේදී, ඔබ අතරින් ඊජිප්තුවේ+ විසිරී සිටින සියල්ලන්වද ඇසිරියාවේ+ මරණාසන්නව සිටින සියල්ලන්වද නැවත කැඳවීම සඳහා මහ හොරණෑවක් පිඹිනු ලබන්නේය.+ එවිට ඔබ යෙරුසලමේ ශුද්ධ කන්දට+ ඇවිත් යෙහෝවා දෙවිට නමස්කාර කරනු ඇත.+

  • මීකා 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ දවසේදී, ජනයා ඇසිරියාවේ සිටද ඊජිප්තුවේ නගරවල සිටද ඔබ ළඟට පැමිණෙන්නෝය. ඊජිප්තුවේ සිට මහ ගඟ*+ දක්වාද එක මුහුදක සිට තවත් මුහුදක් දක්වාද එක කන්දක සිට තවත් කන්දක් දක්වාද+ ජීවත් වන ජනයා ඔබ ළඟට පැමිණෙනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න