සෙකරියා 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු මට මෙසේ කීවේය. “ඔවුන් ඒ භාජනය රැගෙන යන්නේ ෂීනාර් දේශයටය.+ ඔවුන් එසේ යන්නේ එහි ඇයට නිවසක් සාදා දීමටය.+ නිවස ශක්තිමත්ව සාදා ඇයව එහි පදිංචි කරනු ඇත. ඇය සිටිය යුතු නියමිත ස්ථානය එතැනය.”
11 ඔහු මට මෙසේ කීවේය. “ඔවුන් ඒ භාජනය රැගෙන යන්නේ ෂීනාර් දේශයටය.+ ඔවුන් එසේ යන්නේ එහි ඇයට නිවසක් සාදා දීමටය.+ නිවස ශක්තිමත්ව සාදා ඇයව එහි පදිංචි කරනු ඇත. ඇය සිටිය යුතු නියමිත ස්ථානය එතැනය.”