ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 30:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින සියල්ලෙනි, ඔහුට ගී ගයන්න.+

      සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරන්න.+

  • ගීතාවලිය 118:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 118 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+

      ඔහුගේ ඉමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+

  • ගීතාවලිය 138:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* නිසාත්+ ඔබේ විශ්වාසවන්තකම නිසාත්+

      මම ඔබේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.+

      ඔබේ ශුද්ධ මාලිගාව දෙසට හැරී වැඳ වැටෙන්නෙමි.+

      ඔබේ නාමයෙන් ඔබ දෙන පොරොන්දු මොන තරම් ශ්‍රේෂ්ඨද!+ නමුත් ඒ පොරොන්දුවල ඉටු වීම ඊටත් වඩා ශ්‍රේෂ්ඨය.+ එබැවින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න