යෙසායා 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දිවා කාලයේදී ඇසිරියානු ජාතිකයෝ නොබ්+ නගරයේ නතර වෙති. ඔවුහු යෙරුසලමේ කන්ද+ එනම්, සියොන් නුවර පිහිටි කන්දට විරුද්ධව තම අත් අමෝරාගෙන සිටිති.
32 දිවා කාලයේදී ඇසිරියානු ජාතිකයෝ නොබ්+ නගරයේ නතර වෙති. ඔවුහු යෙරුසලමේ කන්ද+ එනම්, සියොන් නුවර පිහිටි කන්දට විරුද්ධව තම අත් අමෝරාගෙන සිටිති.