යෙසායා 45:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.
45 යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා+ වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන+ ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය.+ දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවර දොරටු* පවා ඔහුට විවෘත කර දුන්නේය. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.