යෝවෙල් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තීන්දුව දෙන තැනිතලාවේ විශාල සමූහයක් රැස්ව සිටිති.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. තීන්දුව දෙන තැනිතලාවේදී එය දැකගත හැක.+
14 තීන්දුව දෙන තැනිතලාවේ විශාල සමූහයක් රැස්ව සිටිති.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. තීන්දුව දෙන තැනිතලාවේදී එය දැකගත හැක.+