ගීතාවලිය 137:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විනාශ වීමට නියමිත බැබිලෝනීය දියණියනි,+ඔබ අපට සැලකූ අයුරින් ඔබටත් සලකන+තැනැත්තා සන්තෝෂවත්ය.+ යෙසායා 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ නිසා දේශය පිටට ශාපයක් පැමිණ+ එහි වැසියෝ දඬුවම් විඳින්නෝය. ඔවුන්ගෙන් දැන් ඉතුරු වී ඇත්තේ ස්වල්පදෙනෙකු පමණි.+ යෙරෙමියා 51:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බැබිලෝනියේ ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි.+ එය මනුෂ්‍ය වාසයක් නැති හිවලුන්ගේ රාජධානියක් බවට පත් වනු ඇත.+ සියලුදෙනාගේ අපහාසවලට ලක් වන ඇය දෙස සියල්ලෝ පුදුමයෙන් බලා සිටිනු ඇත.+ එළිදරව් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!
6 ඒ නිසා දේශය පිටට ශාපයක් පැමිණ+ එහි වැසියෝ දඬුවම් විඳින්නෝය. ඔවුන්ගෙන් දැන් ඉතුරු වී ඇත්තේ ස්වල්පදෙනෙකු පමණි.+
37 බැබිලෝනියේ ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි.+ එය මනුෂ්‍ය වාසයක් නැති හිවලුන්ගේ රාජධානියක් බවට පත් වනු ඇත.+ සියලුදෙනාගේ අපහාසවලට ලක් වන ඇය දෙස සියල්ලෝ පුදුමයෙන් බලා සිටිනු ඇත.+
2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!