ගීතාවලිය 110:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ඔබේ දකුණු පැත්තේ සිටින්නේය.+ඔහු තම උදහස ප්‍රකාශ කරන දවසේදී රජවරුන්ව කැබලි කර සුනුවිසුනු කරන්නේය.+ යෙසායා 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+
5 යෙහෝවා දෙවි ඔබේ දකුණු පැත්තේ සිටින්නේය.+ඔහු තම උදහස ප්‍රකාශ කරන දවසේදී රජවරුන්ව කැබලි කර සුනුවිසුනු කරන්නේය.+
6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+