යෙරෙමියා 51:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සියලුදෙනා පුදුමයට පත් කරමින් බැබිලෝනිය කිසි මිනිසෙකු වාසය නොකරන පාළු ස්ථානයක් බවට පත් කිරීමට යෙහෝවා දෙවි තීරණය කර ඇත.+ එබැවින් පොළොව දෙදරුම් කන්නේය. මහත් සේ වේදනාවට පත් වන්නේය.+ 2 පේතෘස් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+
29 සියලුදෙනා පුදුමයට පත් කරමින් බැබිලෝනිය කිසි මිනිසෙකු වාසය නොකරන පාළු ස්ථානයක් බවට පත් කිරීමට යෙහෝවා දෙවි තීරණය කර ඇත.+ එබැවින් පොළොව දෙදරුම් කන්නේය. මහත් සේ වේදනාවට පත් වන්නේය.+
10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+