3 යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “යුක්තිය ඉටු කරන්න. ධර්මිෂ්ඨව ක්‍රියා කරන්න. වංචාකරුවන්ගේ අතින් පීඩාවට පත් වන අයව බේරාගන්න. ඔබ අතරේ ජීවත් වන විදේශිකයාටත් පියා නැති දරුවාටත් වැන්දඹුවටත් අයුක්තියක් සිදු වීමට ඉඩ නොදෙන්න.+ ඔවුන්ට කුරිරු ලෙස නොසලකන්න.+ මේ ස්ථානයේදී අහිංසකයන්ගේ ලේ වැගිරීමෙන් වළකින්න.+