යෝබ් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මිනී වළට,+ ‘මාගේ පියාණෙනි’ කියා අමතමි.පණුවන්ට,+ ‘මාගේ මෑණියෙනි’ කියාද ‘මාගේ නැඟණියෙනි’ කියාද අමතමි. යෝබ් 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පණුවන්ට ඔහු රජ බොජුනක් වනු ඇත.+ ඔහුගේ මවට පවා ඔහුව අමතක වී යන්නේය.ඔහු ගැන මතකය සදහටම මැකී යන්නේය.+ගසක් වැටෙන්නාක් මෙන් ඔහුගේ දුෂ්ටකමද අවසන් වන්නේය.+
14 මම මිනී වළට,+ ‘මාගේ පියාණෙනි’ කියා අමතමි.පණුවන්ට,+ ‘මාගේ මෑණියෙනි’ කියාද ‘මාගේ නැඟණියෙනි’ කියාද අමතමි.
20 පණුවන්ට ඔහු රජ බොජුනක් වනු ඇත.+ ඔහුගේ මවට පවා ඔහුව අමතක වී යන්නේය.ඔහු ගැන මතකය සදහටම මැකී යන්නේය.+ගසක් වැටෙන්නාක් මෙන් ඔහුගේ දුෂ්ටකමද අවසන් වන්නේය.+