යෙසායා 47:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මම හැමදාමත් රැජිනක්ව සිටිමි”+ කියා ඔබ සිතුවෙහිය. ඔබ කරන දේවල් ගැන කල්පනා කළේවත් අවසානයේදී කුමක් වෙයිද කියා සිතුවේවත් නැත.+ දානියෙල් 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”
7 “මම හැමදාමත් රැජිනක්ව සිටිමි”+ කියා ඔබ සිතුවෙහිය. ඔබ කරන දේවල් ගැන කල්පනා කළේවත් අවසානයේදී කුමක් වෙයිද කියා සිතුවේවත් නැත.+
30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”