යෙසායා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අවසාන කාලයේදී,+ යෙහෝවා දෙවිගේ ගෘහය+ පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත්+ හෙල්වලටත්+ වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.+ යෙසායා 24:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ දවසේදී පුන් සඳත් බැබළෙන හිරුත් ලැජ්ජාවට පත් වනු ඇත.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියොන් කන්දේ+ සිට තේජශ්‍රීයෙන් රජකම් කරන්නේය.+ ඔහු යෙරුසලමේ සිට පාලනය කරද්දී ඔහුගේ සෙනඟ අතරේ සිටින මහලු අය පවා ඔහුගේ තේජස දකින්නෝය.+ යෝවෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ‘මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි+ වාසය කරන මා ඔබේ දෙවි වන යෙහෝවා බව ඔබ සියලුදෙනා දැනගනු ඇත.+ යෙරුසලමද ශුද්ධස්ථානයක් බවට පත් වනු ඇත.+ මින්පසු කිසි දිනක වෙනත් ජාතීහු ඒ මැදින් ගමන් කරන්නේ නැත.’+
2 අවසාන කාලයේදී,+ යෙහෝවා දෙවිගේ ගෘහය+ පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත්+ හෙල්වලටත්+ වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.+
23 ඒ දවසේදී පුන් සඳත් බැබළෙන හිරුත් ලැජ්ජාවට පත් වනු ඇත.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියොන් කන්දේ+ සිට තේජශ්‍රීයෙන් රජකම් කරන්නේය.+ ඔහු යෙරුසලමේ සිට පාලනය කරද්දී ඔහුගේ සෙනඟ අතරේ සිටින මහලු අය පවා ඔහුගේ තේජස දකින්නෝය.+
17 ‘මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි+ වාසය කරන මා ඔබේ දෙවි වන යෙහෝවා බව ඔබ සියලුදෙනා දැනගනු ඇත.+ යෙරුසලමද ශුද්ධස්ථානයක් බවට පත් වනු ඇත.+ මින්පසු කිසි දිනක වෙනත් ජාතීහු ඒ මැදින් ගමන් කරන්නේ නැත.’+