එසකියෙල් 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුහු ඔබව මිනී වළට යවන්නෝය.+ මහ මුහුදේදී මරා දැමූ කෙනෙකු මෙන් ඔබද විනාශ වී යනු ඇත.+ එසකියෙල් 32:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන්ව තැන්පත් කර ඇත්තේ පොළෝගැබේ ඉතා පාළු තැන්වලය.+ රජුගේ සෙනඟවද ඔහු වටා තැන්පත් කරන ලදි. ඔවුහු සියලුදෙනාම කඩුවෙන් පහර කෑවෝය. ඔවුන්ට ඒ දේ සිදු වූයේ ඔවුන් ජීවත්ව සිටි කාලයේදී ලෝවැසියන් අතරේ භීතිය පැතිරෙවූ නිසාය.
23 ඔවුන්ව තැන්පත් කර ඇත්තේ පොළෝගැබේ ඉතා පාළු තැන්වලය.+ රජුගේ සෙනඟවද ඔහු වටා තැන්පත් කරන ලදි. ඔවුහු සියලුදෙනාම කඩුවෙන් පහර කෑවෝය. ඔවුන්ට ඒ දේ සිදු වූයේ ඔවුන් ජීවත්ව සිටි කාලයේදී ලෝවැසියන් අතරේ භීතිය පැතිරෙවූ නිසාය.