ද්විතීය කතාව 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ දිගටම යෙහෝවා දෙවිගේ හඬට සවන් දුන්නොත් ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකින* බව ස්ථිරයි.+ යෝවෙල් 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒ කාලයේදී ඔබ කා බී තෘප්තියට පැමිණෙනවා ඇත.+ එවිට ඔබට මෙතරම් ආශීර්වාද කළ+ ඔබේ දෙවි වන යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න ඔබ පෙලඹෙනු ඇත.+ ‘මගේ සෙනඟ නැවත කිසි දිනක ලැජ්ජාවට පත් වන්නේ නැත.+
26 ඒ කාලයේදී ඔබ කා බී තෘප්තියට පැමිණෙනවා ඇත.+ එවිට ඔබට මෙතරම් ආශීර්වාද කළ+ ඔබේ දෙවි වන යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න ඔබ පෙලඹෙනු ඇත.+ ‘මගේ සෙනඟ නැවත කිසි දිනක ලැජ්ජාවට පත් වන්නේ නැත.+