ගීතාවලිය 48:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වනඋතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+ සෙකරියා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවි වන මම නැවත සියොන් වෙතට පැමිණ+ යෙරුසලමේ වාසය කරන්නෙමි.+ ඒ කාලයේදී, යෙරුසලම සැබෑකමේ නුවර ලෙස හඳුන්වනු ලැබේ.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ කන්ද,+ ශුද්ධ කන්ද+ ලෙස හඳුන්වනු ලැබේ.”
2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වනඋතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+
3 “යෙහෝවා දෙවි වන මම නැවත සියොන් වෙතට පැමිණ+ යෙරුසලමේ වාසය කරන්නෙමි.+ ඒ කාලයේදී, යෙරුසලම සැබෑකමේ නුවර ලෙස හඳුන්වනු ලැබේ.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ කන්ද,+ ශුද්ධ කන්ද+ ලෙස හඳුන්වනු ලැබේ.”