විනිශ්චයකරුවෝ 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඊශ්‍රායෙල්වරුන්ට තමාගේ දේශය මැදින් ගමන් කිරීමට ඉඩ දීම අවදානම් සහිත දෙයක් කියා සිතූ සීහොන්, තමාගේ ජනතාව එක් රැස් කරවා යහෂ්හි+ කඳවුරු බැඳගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+
20 ඊශ්‍රායෙල්වරුන්ට තමාගේ දේශය මැදින් ගමන් කිරීමට ඉඩ දීම අවදානම් සහිත දෙයක් කියා සිතූ සීහොන්, තමාගේ ජනතාව එක් රැස් කරවා යහෂ්හි+ කඳවුරු බැඳගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා.+