ආමොස් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘මෝවබ්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු ඒදොම් දේශයේ රජුගේ ඇටකටු පුලුස්සා එයින් හුණු+ සාදාගත්තෝය.
2 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘මෝවබ්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු ඒදොම් දේශයේ රජුගේ ඇටකටු පුලුස්සා එයින් හුණු+ සාදාගත්තෝය.