යෙරෙමියා 48:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “‘සිබ්මාහි මිදිවැල,+ යාසෙර්+ ගැන මා දුක් වුණාටත් වඩා වැඩියෙන් මම ඔබ ගැන දුක් වන්නෙමි. ඔබේ අතු සරුව වැඩී මුහුදෙන් එපිටට විහිදී ගියේය. එය යාසෙර් දක්වාද+ විහිදී ගියේය. ඔබේ මිදි පලදාවත් ගිම්හාන කාලයේ ඔබ ලැබූ පලදාවත්+ සතුරා විනාශ කර දැමුවේය.+
32 “‘සිබ්මාහි මිදිවැල,+ යාසෙර්+ ගැන මා දුක් වුණාටත් වඩා වැඩියෙන් මම ඔබ ගැන දුක් වන්නෙමි. ඔබේ අතු සරුව වැඩී මුහුදෙන් එපිටට විහිදී ගියේය. එය යාසෙර් දක්වාද+ විහිදී ගියේය. ඔබේ මිදි පලදාවත් ගිම්හාන කාලයේ ඔබ ලැබූ පලදාවත්+ සතුරා විනාශ කර දැමුවේය.+