ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 24:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 වීණා වයමින් රබන් ගසමින් විනෝද වූ අයගේ ප්‍රීති නාද දැන් අසන්න ලැබෙන්නේ නැත.+

  • යෙරෙමියා 25:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “ඔබ මේ සියල්ල ඔවුන්ට ප්‍රකාශ කරන්න. ‘යෙහෝවා දෙවි උස් ස්ථානයක සිට සිංහයෙකු මෙන් ගර්ජනා කරන්නේය.+ ඔහුගේ ශුද්ධ වාසස්ථානයේ සිට ඔහු හඬ නඟන්නේය.+ ඔහු පොළොවේ තිබෙන ඔහුගේ වාසස්ථානයට විරුද්ධව ගර්ජනා කරන්නේය. මිදිපල මඩින මිනිසුන් ප්‍රීති ඝෝෂා නඟන්නාක් මෙන් ඔහුද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව සටන් කර ජය ඝෝෂා නඟනු ඇත.’+

  • යෙරෙමියා 48:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මෝවබ් දේශයෙන් හා පලතුරු වතුවලින් ඇසුණු ප්‍රීති ඝෝෂාව දැන් පහව ගොසින්ය.+ මිදි මඩින යන්ත්‍රයෙන් වෑස්සෙන වයින් සිඳී යෑමට මම සැලැස්වූවෙමි.+ මින් මත්තට කිසිවෙක් ප්‍රීති ඝෝෂා නඟමින් මිදි පාගන්නේ නැත. ඔවුන් ඝෝෂා නැඟුවත් එය ප්‍රීතියෙන් නඟන හඬක් නොවේ.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න