යෙසායා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෝවබ් දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරයද කිර්+ නගරයද එක රැයකින් විනාශ කර දමනු ඇත.
15 මෝවබ් දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරයද කිර්+ නගරයද එක රැයකින් විනාශ කර දමනු ඇත.