1 රාජාවලිය 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන් රජ යෙරුසලම ඉදිරියේ+ පිහිටි කන්දෙහි+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත+ දෙවියෙකු වූ කෙමොෂ්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වූ මෝලෙක්ටද පූජනීය ස්ථාන+ ගොඩනැඟුවේය. 2 රාජාවලිය 3:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අවසානයේදී ඔහු තමාට පසුව රජකම ලබන්න නියමිතව සිටි තම කුලුඳුල් පුත්‍රයාව පවුර මත තබා ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කළේය.+ පසුව ඔවුහු ඒදොම්හි රජු වෙතින් පිටත්ව තමන්ගේ දේශයට නැවත ගියෝය. නමුත් ඊශ්‍රායෙල්වරුන් ගැන මහත් උදහසක් ඔවුන් තුළ ඇති විය. යෙරෙමියා 48:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් ඔබ ධන සම්පත් සහ ඔබේම සාර්ථකත්වය මත විශ්වාසය තැබූ නිසා සතුරෝ ඔබව යටත් කරගන්නෝය.+ තම පූජකයන් හා අධිපතීන් සමඟ+ කෙමොෂ් දෙවියාද+ වහල්භාවයට යන්නේය.+
7 සලමොන් රජ යෙරුසලම ඉදිරියේ+ පිහිටි කන්දෙහි+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත+ දෙවියෙකු වූ කෙමොෂ්ටද+ අම්මොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙකු වූ මෝලෙක්ටද පූජනීය ස්ථාන+ ගොඩනැඟුවේය.
27 අවසානයේදී ඔහු තමාට පසුව රජකම ලබන්න නියමිතව සිටි තම කුලුඳුල් පුත්‍රයාව පවුර මත තබා ඔහුව දවන පූජාවක් ලෙස ඔප්පු කළේය.+ පසුව ඔවුහු ඒදොම්හි රජු වෙතින් පිටත්ව තමන්ගේ දේශයට නැවත ගියෝය. නමුත් ඊශ්‍රායෙල්වරුන් ගැන මහත් උදහසක් ඔවුන් තුළ ඇති විය.
7 නමුත් ඔබ ධන සම්පත් සහ ඔබේම සාර්ථකත්වය මත විශ්වාසය තැබූ නිසා සතුරෝ ඔබව යටත් කරගන්නෝය.+ තම පූජකයන් හා අධිපතීන් සමඟ+ කෙමොෂ් දෙවියාද+ වහල්භාවයට යන්නේය.+