ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි ඔබව ඒ දේශයෙන් පන්නා දමා විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ යෙහෝවා දෙවි ඔබව ඒ ජාතීන් අතට පත් කළ විට ඔබෙන් ඉතුරු වන්නේ ඉතා සුළු+ පිරිසක් පමණයි.

  • ද්විතීය කතාව 24:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඔබට අයිති ඔලීව ගස්වලින් ගෙඩි කඩාගත්* පසු ඒවායේ අතුවල තවත් ගෙඩි ඉතුරු වී ඇද්දැයි සොයා බලන්න එපා. ඒවා විදේශිකයන්, පියා නැති දරුවන් සහ වැන්දඹුවන් වෙනුවෙන් ඉතුරු කරන්න.+

  • විනිශ්චයකරුවෝ 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුන් නිහඬ වූ පසු ඔහු මෙසේ පැවසීය. “ඔබ කළ දේවල් එක්ක බලද්දී මම මොනවාද කරලා තියෙන්නේ!+ එෆ්‍රායිම්වරුනි, ඔබ කළ ඒ පොඩි දේ+ අබි-එෂෙර්ගෙන් පැවතෙන+ අප කළ හැම දෙයකටම වඩා කොයි තරම් වටිනවාද!*

  • යෙසායා 24:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙත් ඔලීව ගසේ පලදාව රැස් කරගන්නා විට* ගෙඩි කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද+ මිදි අස්වැන්න නෙළාගන්නා විට පල කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද දේශයේ ඉතා සුළු පිරිසක් ඉතුරු වනු ඇත.+

  • රෝම 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න