ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 සියලු ජාතීන් කැලඹී සිටින්නේ මන්ද?+

      පලක් නැති දේවල් ජනයා යෝජනා කරන්නේ මන්ද?+

  • ගීතාවලිය 67:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔබ ධර්මිෂ්ඨකමින් සියල්ලන්ව විනිශ්චය කරන්නෙහිය.+

      පොළොවේ සියලු ජාතීන්ට ඔබ මඟ පෙන්වන්නෙහිය.

      එබැවින් සියලු ජාතීන්ට අයත් සෙනඟ ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+ සීලාහ්.

  • යෙසායා 13:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සවන් දෙන්න! කඳුකරය දෙසින් සමූහයකගේ හඬ ඇසෙයි. ඔවුන්ගේ හඬ මහත් සමූහයක් නඟන හඬ මෙනි.+ සවන් දෙන්න! එකට එක් රැස් කරනු ලැබූ ජාතීහුද රාජ්‍යයන්ද එක්ව හඬ නඟති!+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා නම් වූ මම සේනාව සටනට සූදානම් කරමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න