යෙසායා 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අවුරුදු තුනක් පුරා මගේ සේවක යෙසායා ඇඳුම් සහ පාවහන් නොමැතිව ඇවිද්දේය. ඔහු කළ ඒ දේ ඊජිප්තුවට+ සහ ඉතියෝපියාවට+ සිදු වීමට නියමිත දේ පිළිබඳව ලකුණක් විය.+ එසකියෙල් 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ කාලයේදී ඊජිප්තුව අනිවාර්යයෙන්ම කඩුවකින් පහර කනු ඇත.+ ඊජිප්තුවේ ජනයා මැරුම් කන විටද එහි ඇති ධනය කොල්ල කන විටද එහි අත්තිවාරම් කඩා දමන විටද ඉතියෝපියාව භීතියට පත් වන්නේය.+ ශෙපනියා 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ඉතියෝපියාවේ ගංගා දක්වාම විසිරී සිටින මාගේ සෙනඟ මට තෑග්ගක් රැගෙන එනු ඇත.+
3 පසුව යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අවුරුදු තුනක් පුරා මගේ සේවක යෙසායා ඇඳුම් සහ පාවහන් නොමැතිව ඇවිද්දේය. ඔහු කළ ඒ දේ ඊජිප්තුවට+ සහ ඉතියෝපියාවට+ සිදු වීමට නියමිත දේ පිළිබඳව ලකුණක් විය.+
4 ඒ කාලයේදී ඊජිප්තුව අනිවාර්යයෙන්ම කඩුවකින් පහර කනු ඇත.+ ඊජිප්තුවේ ජනයා මැරුම් කන විටද එහි ඇති ධනය කොල්ල කන විටද එහි අත්තිවාරම් කඩා දමන විටද ඉතියෝපියාව භීතියට පත් වන්නේය.+