2 ලේකම් 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ යුධ සේනාව යුධ රථ එක්දහස් දෙසියයකින්ද+ අසරුවන් හැටදහසකින්ද ඊජිප්තුවෙන් පැමිණි අතිවිශාල සේනාවකින්ද+ සමන්විත විය. එම සේනාවට ලිබියන්වරුද+ සුක්කිවරුද ඉතියෝපීය ජාතිකයෝද+ ඇතුළත් වූහ. 2 ලේකම් 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කල් යත්ම ඉතියෝපියානු ජාතික+ සේරා විශාල සේනාවක් සමඟ ඔවුන්ට විරුද්ධව සටනට පැමිණියේය. ඔහුගේ සේනාව අශ්ව රථ තුන්සියයකින් හා සෙබළුන් දසලක්ෂයකින් සමන්විත විය.+ ඔවුහු මරේෂාහ් නම් නුවර දක්වා පැමිණියෝය.+ 2 ලේකම් 16:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉතියෝපියානු+ හා ලිබියානු ජාතිකයන්+ ඔබට විරුද්ධව සටනට ආ හැටි ඔබට මතක නැද්ද? ඔවුන්ට මොන තරම් විශාල අසරුවන් හා අශ්ව රථ සේනාවක් සිටියාද!+ නමුත් එදා ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔවුන්ව යටත් කරගැනීමට දෙවි ඔබට ශක්තිය දුන්නා.+
3 ඔහුගේ යුධ සේනාව යුධ රථ එක්දහස් දෙසියයකින්ද+ අසරුවන් හැටදහසකින්ද ඊජිප්තුවෙන් පැමිණි අතිවිශාල සේනාවකින්ද+ සමන්විත විය. එම සේනාවට ලිබියන්වරුද+ සුක්කිවරුද ඉතියෝපීය ජාතිකයෝද+ ඇතුළත් වූහ.
9 කල් යත්ම ඉතියෝපියානු ජාතික+ සේරා විශාල සේනාවක් සමඟ ඔවුන්ට විරුද්ධව සටනට පැමිණියේය. ඔහුගේ සේනාව අශ්ව රථ තුන්සියයකින් හා සෙබළුන් දසලක්ෂයකින් සමන්විත විය.+ ඔවුහු මරේෂාහ් නම් නුවර දක්වා පැමිණියෝය.+
8 ඉතියෝපියානු+ හා ලිබියානු ජාතිකයන්+ ඔබට විරුද්ධව සටනට ආ හැටි ඔබට මතක නැද්ද? ඔවුන්ට මොන තරම් විශාල අසරුවන් හා අශ්ව රථ සේනාවක් සිටියාද!+ නමුත් එදා ඔබ යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔවුන්ව යටත් කරගැනීමට දෙවි ඔබට ශක්තිය දුන්නා.+