ගීතාවලිය 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+ ගීතාවලිය 96:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+ හිතෝපදේශ 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු නිර්මාණය කළ සරුසාර පොළොව දැක මම සතුටු වුණෙමි.+ මා බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.+ යෙසායා 26:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අපි ගැබ්ගෙන ප්‍රසව වේදනා වින්දත්+ බිහි නොකළෙමු.* අපේ දේශයට ගැලවීම අත් කර දෙන්න අපට නොහැකි විය.+ දේශයේ කිසිවෙකුට දරුවන් බිහි කිරීමට හැකි වූයේ නැත.+ විලාප ගී 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සතුරෙකුට යෙරුසලමේ දොරටුවලින් ඇතුල් වීමට හැකි වෙයි කියා+දේශයේ කිසි රජෙක්වත් වැසියෙක්වත් කෙදිනකවත් සිතුවේ නැත.+
8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+
13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+
31 ඔහු නිර්මාණය කළ සරුසාර පොළොව දැක මම සතුටු වුණෙමි.+ මා බොහෝ සෙයින් ප්‍රිය කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි.+
18 අපි ගැබ්ගෙන ප්‍රසව වේදනා වින්දත්+ බිහි නොකළෙමු.* අපේ දේශයට ගැලවීම අත් කර දෙන්න අපට නොහැකි විය.+ දේශයේ කිසිවෙකුට දරුවන් බිහි කිරීමට හැකි වූයේ නැත.+
12 සතුරෙකුට යෙරුසලමේ දොරටුවලින් ඇතුල් වීමට හැකි වෙයි කියා+දේශයේ කිසි රජෙක්වත් වැසියෙක්වත් කෙදිනකවත් සිතුවේ නැත.+