ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 22:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “ඔබ වැන්දඹුවන්ට හෝ පියා නැති දරුවන්ට හෝ හිරිහැර නොකළ යුතුයි.+

  • යෙරෙමියා 5:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔවුහු තරව+ පැහැපත්ව සිටිති. ඔවුන් කරන වැරදිවලට කිසිම සීමාවක් නැත. ඔවුහු නඩු විභාග කරන විට සාධාරණ ලෙස කටයුතු නොකරති.+ පියා නැති දරුවෙකුටවත් ඔවුහු සාධාරණය ඉටු නොකරති.+ දුප්පතාගේ නඩුව ඔවුහු නොසලකාහරිති. ඔවුන් මේ සෑම දෙයක්ම කරන්නේ තමන්ගේම වාසිය තකාය.’”+

  • මලාකි 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “පමා නොවී මම ඔබව විනිශ්චය කරන්නෙමි.+ මන්ත්‍ර ගුරුකම් කරන්නන්ට,+ අනාචාරයේ යෙදෙන්නන්ට,+ බොරුවට දිවුරන්නන්ට,+ සේවකයන්ට දිය යුතු වැටුප නොගෙවා වංචා කරන්නන්ට,+ වැන්දඹුවන්ව+ හා පියා නැති දරුවන්ව රවටන්නන්ට+ සහ විදේශිකයන්ගේ අයිතිවාසිකම් පැහැරගන්නන්ට+ විරුද්ධව මට සාක්ෂි තිබේ.+ ඉන් එක් කෙනෙක්ටවත් මා කෙරෙහි කිසිම ගරුබියක් නැත”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

  • ලූක් 18:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මේ අතර ඒ නුවරේ සිටි වැන්දඹුවක් ඔහු ළඟට නිතර ගොස්,+ ‘මගේ නඩුවට සාධාරණය ඉටු කර දෙන්න’ කියා දිගින් දිගටම පැවසුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න