යෙරෙමියා 25:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඊජිප්තුවේ රජු වන පාරාවෝටද ඔහුගේ සේවකයන්ටද අධිපතීන්ටද සෙනඟටද එයින් බොන්න දුන්නෙමි.+ එසකියෙල් 29:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වූ පාරාවෝට+ හා මුළු ඊජිප්තු දේශයට විරුද්ධව අනාවැකි පවසන්න.+ යෝවෙල් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊජිප්තුව පාළු දේශයක් බවටත්+ ඒදොම් පාළුකරයක් බවටත් පත් වනු ඇත.+ මන්ද ඔවුහු යූදා දේශයේ වැසියන්ට හිරිහැර කර එහි සිටි අහිංසක ජනයාගේ ලේ වැගුරුවෝය.+
19 ඊජිප්තුව පාළු දේශයක් බවටත්+ ඒදොම් පාළුකරයක් බවටත් පත් වනු ඇත.+ මන්ද ඔවුහු යූදා දේශයේ වැසියන්ට හිරිහැර කර එහි සිටි අහිංසක ජනයාගේ ලේ වැගුරුවෝය.+