13 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මම නොෆ් නුවරෙහි+ ඇති පිළිකුල්සහගත රූප විනාශ කර කිසි වටිනාකමක් නැති සියලුම දෙවි දේවතාවන්ව තුරන් කර දමන්නෙමි.+ මින් මතුවට ඊජිප්තු දේශයෙන් අධිපතියෙක් බිහි වන්නේ නැත. මම ඊජිප්තු දේශය පුරා මහත් බියක් ඇති වෙන්න සලස්වන්නෙමි.+