යෙසායා 60:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ ජාතීන්ගේද රජවරුන්ගේද කිරි උරා බොන්නෙහිය.+ ඒ කාලයේදී, යෙහෝවා දෙවි වන මා+ ඔබේ ගැලවුම්කරු බව ඔබ+ දැනගන්නවා ඇත. යාකොබ්ගේ බලවත් තැනැත්තා+ ඔබේ මිදුම්කරු+ බව ඔබ තේරුම්ගනු ඇත.
16 ඔබ ජාතීන්ගේද රජවරුන්ගේද කිරි උරා බොන්නෙහිය.+ ඒ කාලයේදී, යෙහෝවා දෙවි වන මා+ ඔබේ ගැලවුම්කරු බව ඔබ+ දැනගන්නවා ඇත. යාකොබ්ගේ බලවත් තැනැත්තා+ ඔබේ මිදුම්කරු+ බව ඔබ තේරුම්ගනු ඇත.