ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 30:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මමද නයිල් ගඟේ ඇළ මාර්ග+ වියළවා, ඊජිප්තු දේශය දුෂ්ට සෙනඟකට විකුණන්නෙමි.+ ඒ විදේශීය සෙනඟ අතින් දේශයද එහි සියලු සම්පත්ද විනාශ කර දමන්නෙමි.+ මේ දේ පවසන්නේ යෙහෝවා දෙවි වන මමය.’+

  • සෙකරියා 10:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මුහුද ඔවුන්ගේ ගමනට බාධා කරන විට මම ඒ මැදින් ගමන් කරන්නෙමි.+ එයට පහර දෙමින් එහි රළ පහර නිහඬ කරන්නෙමි.+ නයිල් ගඟ ඔවුන්ට බාධා කරන විට එහි පතුල පෙනෙන තෙක් වතුර සිඳවන්නෙමි.+ ඇසිරියාව ලැජ්ජාවට පත් කර+ ඊජිප්තුවේ බලය*+ බිඳ දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න