නික්මයාම 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දරුවාව තවදුරටත් සඟවා තබාගත නොහැකි වූ විට+ ඇය පැපිරස් බටවලින් සෑදූ කූඩයක් ගෙන එයට තාර*+ තවරා දරුවාව එහි තබා නයිල් ගං ඉවුරේ බට පඳුරු+ අතරෙහි එය තැබුවාය. යෝබ් 40:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඌ නෙළුම් පැළ යටදවගුරුබිම්වල+ බට ගස්+ අතරේද විවේක ගනියි.
3 දරුවාව තවදුරටත් සඟවා තබාගත නොහැකි වූ විට+ ඇය පැපිරස් බටවලින් සෑදූ කූඩයක් ගෙන එයට තාර*+ තවරා දරුවාව එහි තබා නයිල් ගං ඉවුරේ බට පඳුරු+ අතරෙහි එය තැබුවාය.