නික්මයාම 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒ දවස්වල බාර්ලි කරල් හටගෙන තිබූ අතර හණ පැළෑටිවල* මල් පීදී තිබිණ.+ ඒ සියල්ල හිම කැට වර්ෂාවෙන් නාස්ති වී ගියේය. හිතෝපදේශ 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊජිප්තුවෙන් ගෙනා+ පාට පාට ලිනන් ඇතිරිලිවලින් මාගේ ඇඳ සැරසුවෙමි.
31 ඒ දවස්වල බාර්ලි කරල් හටගෙන තිබූ අතර හණ පැළෑටිවල* මල් පීදී තිබිණ.+ ඒ සියල්ල හිම කැට වර්ෂාවෙන් නාස්ති වී ගියේය.