යෝබ් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබට කවදා හෝ දෙවිගේ ගැඹුරු කාරණා තේරුම්ගත හැකිද?+සියලු බලැති දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා ඔබට වටහාගත හැකිද? රෝම 11:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද!+ ඔහුගේ ප්‍රඥාවත්+ දැනුමත්+ කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!+
7 ඔබට කවදා හෝ දෙවිගේ ගැඹුරු කාරණා තේරුම්ගත හැකිද?+සියලු බලැති දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා ඔබට වටහාගත හැකිද?
33 දෙවි ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද!+ ඔහුගේ ප්‍රඥාවත්+ දැනුමත්+ කොතරම් පුළුල්ද! ඔහු දේවල් තීරණය කරන ආකාරය සහ ඔහු අනුගමනය කරන ක්‍රියාමාර්ග තේරුම්ගැනීම කොතරම් අමාරුද!+