ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 46:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ජනයෙනි, මෙය ඊජිප්තු දේශයේ ප්‍රකාශ කරන්න. මිග්දෝල්හිද+ නොෆ්හිද+ තාහ්පනේස්හිද+ මෙය දැනුම් දෙන්න. ‘ඔබ අවට ඇති සියල්ල කඩුවෙන් විනාශ වීමට නියමිත නිසා+ එයට මුහුණ දීමට සූදානමින් සිටින්න.+

  • එසකියෙල් 30:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘මම නොෆ් නුවරෙහි+ ඇති පිළිකුල්සහගත රූප විනාශ කර කිසි වටිනාකමක් නැති සියලුම දෙවි දේවතාවන්ව තුරන් කර දමන්නෙමි.+ මින් මතුවට ඊජිප්තු දේශයෙන් අධිපතියෙක් බිහි වන්නේ නැත. මම ඊජිප්තු දේශය පුරා මහත් බියක් ඇති වෙන්න සලස්වන්නෙමි.+

  • හොෂෙයා 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සතුරෝ දේශය ආක්‍රමණය කර ඔබෙන් සියල්ල පැහැරගන්නෝය. ඔබට දේශයෙන් පලා යන්න සිදු වෙයි.+ ඔබ පලා ගියද ඊජිප්තුවරුන්ගේ අතට ඔබව හසු වනු ඇත.+ ඔබේ මළ සිරුරු මෙම්ෆිස් නගරයේදී+ තැන්පත් කරනු ලබයි. ඔබ සතු වටිනා රිදී භාණ්ඩ කටු ගස් අතරේ සැඟවී යනු ඇත.+ ඔබේ කූඩාරම්ද කටු පඳුරුවලින් වැසී යනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න