යෙරෙමියා 43:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු නොවූ ඔවුහු ඊජිප්තු දේශයට පැමිණියෝය.+ ඔවුහු තාහ්පනේස් නම් නගරය දක්වාම ගියෝය.+ යෙරෙමියා 44:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය. එසකියෙල් 30:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම පත්‍රොස් දේශය+ නැති නාස්ති කර, ෂොවන් නුවරට+ ගිනි තබන්නෙමි. නෝ නුවරට විරුද්ධවද මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+
7 යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු නොවූ ඔවුහු ඊජිප්තු දේශයට පැමිණියෝය.+ ඔවුහු තාහ්පනේස් නම් නගරය දක්වාම ගියෝය.+
44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය.
14 මම පත්‍රොස් දේශය+ නැති නාස්ති කර, ෂොවන් නුවරට+ ගිනි තබන්නෙමි. නෝ නුවරට විරුද්ධවද මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+