2 රාජාවලිය 18:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එසේ පැවසූ රබ්ෂාකේ තවදුරටත් යුදෙව් භාෂාවෙන්ම හඬ නඟා මෙසේ කීවේය.+ “ඇසිරියාවේ රජු වන මහ රජ්ජුරුවන්ගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න.+
28 එසේ පැවසූ රබ්ෂාකේ තවදුරටත් යුදෙව් භාෂාවෙන්ම හඬ නඟා මෙසේ කීවේය.+ “ඇසිරියාවේ රජු වන මහ රජ්ජුරුවන්ගේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න.+