ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 නමුත් එසේ කළ හැකි එකම දෙවි මමය.+

      මා මිස වෙනත් කිසිම දෙවි කෙනෙකු නැති බව දැන්වත් තේරුම්ගන්න.+

      යමෙකුට ජීවිතය දෙන්නෙත් ඔහුගෙන් එය නැවත ගන්නෙත් මමය.+

      යමෙකු මා අතින් දරුණු තුවාල ලැබුවත්+ ඒ තැනැත්තාව සුව කළ හැක්කේ මට පමණි.+

      මාගේ අතින් ගැලවී යන්න කිසිවෙකුට නොහැක.+

  • යෙසායා 57:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මම ඔවුන්ගේ හැසිරීම සෝදිසි කර බැලුවෙමි. මම ඔවුන්ට මඟ පෙන්වීම් ලබා දී+ ඔවුන්ව සුව කළෙමි.+ ඉන්පසු මම ඔවුන්ටත් ඔවුන් සමඟ ශෝකයෙන් සිටින සියල්ලන්ටත්+ සැනසිල්ල ලබා දුන්නෙමි.”+

  • යෙරෙමියා 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ සියල්ල ගැන දෙවි දුන් පණිවිඩය මෙයයි. ‘මම මේ නගරයට සුවයක් ලබා දෙන්නෙමි.+ එහි වැසියන්ව සුව කර සමාදානය දසත පැතුරුණු කාලයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. සත්‍යය පිළිබඳ දැනුමෙන්ද ඔවුන්ව පූර්ණ කරන්නෙමි.+

  • හොෂෙයා 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ජනයෙනි, එන්න අපි නැවත යෙහෝවා දෙවිට ළං වෙමු.+ ඔහු අපිව කැබලිවලට ඉරා දැමුවද+ නැවත සුවය ලබා දෙයි.+ ඔහු අපිට පහර දුන්නද අපේ තුවාල වෙළුම් පටිවලින් බඳිනු ලබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න