ද්විතීය කතාව 32:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.” ගීතාවලිය 117:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 117 සියලු ජාතීන්ට අයත් ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+සියලු ගෝත්‍රවලට+ අයත් ජනයෙනි, ඔහුව පැසසුමට ලක් කරන්න. සෙකරියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+
43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.”
117 සියලු ජාතීන්ට අයත් ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+සියලු ගෝත්‍රවලට+ අයත් ජනයෙනි, ඔහුව පැසසුමට ලක් කරන්න.
11 ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+