යෙසායා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බැබිලෝනියට විරුද්ධව දුන් තීන්දුව+ ගැන ආමොෂ්ගේ+ පුත් යෙසායාට ලැබුණු දර්ශනය මෙයයි. යෙසායා 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත.+ ඇයට නැවත කිසිදා ස්ථානයක් හිමි වන්නේද නැත.+ අරාබි ජාතිකයන් එහි තමන්ගේ කූඩාරම් ගසාගන්නේවත් එඬේරුන් තමන්ගේ බැටළු රැළවල් එතැනට ගෙන යන්නේවත් නැත. යෙරෙමියා 51:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මහ සයුර බැබිලෝනියට එරෙහිව පැමිණියේය. මහා රළ පහරින් ඇයව සම්පූර්ණයෙන්ම යට වී ගියේය.+
20 නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත.+ ඇයට නැවත කිසිදා ස්ථානයක් හිමි වන්නේද නැත.+ අරාබි ජාතිකයන් එහි තමන්ගේ කූඩාරම් ගසාගන්නේවත් එඬේරුන් තමන්ගේ බැටළු රැළවල් එතැනට ගෙන යන්නේවත් නැත.