සෙකරියා 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට යෙහෝවා දෙවි තම සෙනඟ සමඟ සිටින බව සියලුදෙනාම පැහැදිලිව දකිනු ඇත.+ දෙවිගේ ඊතලය විදුලිය මෙන් වේගයෙන් ගමන් කරයි.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි හොරණෑව පිඹ,+ කුණාටුවක් සමඟින් දකුණු දිශාවෙන් පැමිණෙන්නේය.+
14 එවිට යෙහෝවා දෙවි තම සෙනඟ සමඟ සිටින බව සියලුදෙනාම පැහැදිලිව දකිනු ඇත.+ දෙවිගේ ඊතලය විදුලිය මෙන් වේගයෙන් ගමන් කරයි.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි හොරණෑව පිඹ,+ කුණාටුවක් සමඟින් දකුණු දිශාවෙන් පැමිණෙන්නේය.+