හබක්කුක් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මේ පණිවිඩය ඇසූ විට මගේ බඩ කැලඹුණේය. මගේ තොල් වෙවුලුවේය. මගේ ඇටකටු දිරා ගියේය.+ මා දුටු දේ නිසා මම අතිශයින් බියට පත් වුණෙමි. විපත්ති දවස එන තෙක් මම නිහඬව බලා සිටින්නෙමි.+ සතුරු හමුදාවක් මත කඩාවදින මිනිසෙකු මෙන් ඒ දවසද හදිසියේම පැමිණෙන්නේය.+
16 මේ පණිවිඩය ඇසූ විට මගේ බඩ කැලඹුණේය. මගේ තොල් වෙවුලුවේය. මගේ ඇටකටු දිරා ගියේය.+ මා දුටු දේ නිසා මම අතිශයින් බියට පත් වුණෙමි. විපත්ති දවස එන තෙක් මම නිහඬව බලා සිටින්නෙමි.+ සතුරු හමුදාවක් මත කඩාවදින මිනිසෙකු මෙන් ඒ දවසද හදිසියේම පැමිණෙන්නේය.+